දිවයින පුරා ක්රියාත්මන වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මහජන ආරක්ෂක පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව අද රාත්‍රි 10 සිර 22 වනදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Discussion about this post