2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරුණා.
ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලයයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් පෙරමුණ ගැනීමට ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සමත් වූවා.
ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 19,185ක්.
රනිල් වික්‍රමසිංහ ඡන්ද 6641ක්ද සජිත් ප්‍රේමදාස ඡන්ද 4675ක්ද ලබාගත්තා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුණු නාමල් රාජපක්ෂ ඡන්ද 500ක් ලබාගැනීමට සමත් වූවා.
ජනාධිපතිවරණය 2024 රත්නපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය |
||
---|---|---|
නම | ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය |
අනුර කුමාර දිසානායක | 19185 | 60.83% |
රනිල් වික්‍රමසිංහ | 6641 | 21.06% |
සජිත් ප්‍රේමදාස | 4675 | 14.82% |
නාමල් රාජපක්ෂ | 500 | 1.59% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31539 | 98.01 |
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 640 | 1.99 |
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව | 32179 | 98.92 |
ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව | 32530 | |
source : Department of Election |
Discussion about this post