නුවරඑලිය දිස්ත්රිුක් සෞඛ්යව සේවා අධ්යකක්ෂක කාර්යාලය යටතේ පාලනය වන සෞඛ්ය් වෛද්යල නිලධාරි කාර්යාලයක සෞඛ්යෞ වෛද්යේ නිලධාරිවරයා විසින් අලුතින් පත්විම් ලබා පැමිණි වෛද්යලවරියකට ලිංගික අතවර කිරිමට තැත් කල බවට එම වෛද්‍යයවරිය විසින් සෞඛ්යෛ අමාත්යංතශයට වාචිකව පැමිණිලි කර තිබෙනවා.
එම සෞඛ්යෞ වෛද්යි නිලධාරි කාර්යාලයට වෙනත් සෞඛ්යල වෛද්යන නිලධාරින් නොමැති නිසා නුවරඑලිය දිස්ත්රිකක්කයට අලුතින් පත්විම් ලද එම වෛද්යෞවරිය යොමු කිරීමට දිස්ත්රිැක් සෞඛ්යන සේවා අධ්‍යාක්ෂක කාර්යාලය කටයුතු කර තිබුණා.
සෞඛ්යන වෛද්යඅ නිලධාරිවරයා විසින් අවස්ථා කිහිපයකදි තමන්ට ලිංගික බලපැම් සිදු කළ බවත්, එවැනි තත්ත්වයක් මත තවදුරටත් එම සෞඛ්‍ය වෛද්යම නිලධාරි කාර්යාලයේ තමන්ට සේවය කිරිමට නොහැකි නිසා දිස්ත්රි්ක්කය තුළම වෙනත් රෝහලක හෝ සෞඛ්‍යට වෛද්‍ය නිලධාරි කාර්යාලයකට තමන්ව යොමු කරන ලෙසට එම වෛද්‍ය වරිය විසින් කරන ලද ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්රිොක් සෞඛ්‍යද සේවා අධ්යික්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් එම වෛද්යිවරියව දිස්ත්‍රි ක්කය තුල පිහිටි ප්රායදේශිය රෝහලට මාරු කර යවා තිබෙනවා.
මධ්යාම පළාත් සෞඛ්‍යය සේවා අධ්යතක්ෂකවරයාගේ උපදෙස් අනුව වෛද්‍යවරියට ලිංගික බලපැම් සිදු කල සෞඛ්‍ය වෛද්යේ නිලධාරිවරයාට එරෙහිව විනය පියවර ගැනීමට දිස්ත්‍රි ක් සෞඛ්ය් සේවා අධ්යඛක්ෂක කාර්යාලයේ නිලධාරින් පියවර ගනිමින් සිටිනවා.
Discussion about this post