ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි අද (04) දින දහවල් බත් දන්සැලක් පැවැත්වුණා.
හැටන් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි ජයසුරන්දර මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන්, හැටන් නගරයේ තරුණ කැල සහ ප්‍රදේශවාසින් එක්ව හැටන් නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පුජ්‍ය මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම බත් දන්සැල පවත්වනු ලැබුවා.
බත් දන්සැලට ප්‍රදේශවාසින් විශාල පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.
Discussion about this post